වහබ් සහ ජිහාඩ් මතවාද ප්‍රචාරය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාව තුළ වහබ්වාදය සහ ජිහාඩ් මතවාදය පැතිරවීම ඇතුලු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. ඒ, දෙමටගොඩ ප්‍රදේශයේදීය.

 මාවනැල්ල මුරුතවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු වයස අවුරුදු 60ක් පමණ වන අයෙකි.  ඔහු ජමාතේ ඉස්ලාම් නැමති අන්තවාදී සංවිධානයේ හිටපු සභාපතිවරයෙකුද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි

 1,324 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply