TikTok තහනම්!

පකිස්ථානය විසින් TikTok සමාජ මාධ්‍ය තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට අධිකරණය මගින් තීන්දුවක් නිකුත් කරමින් අදාළ තහනම සිදු කර තිබෙනවා.
ඒ අනුව එරට දුරකථන නියාමන කොමිසම විසින් TikTok භාවිතය පකිස්ථානයෙන් ඉවත් කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.

 1,359 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
2
+1
0
+1
6
+1
1
+1
0
+1
1

Leave a Reply