චම්පිකගේ නඩුවට දින නියම වෙයි

රාජගිරිය ප්‍රදේශයේදී තරුණයකු අනතුරට ලක් කිරීමේ සිද්ධියට අදාළව ව්‍යාජ සාක්ෂි සැකසීම සහ සාක්ෂි වසන්කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ තවත් සැකකරුවන් දෙදෙනකුට එරෙහිව නීතිපතිවරයා ගොණු කර ඇති නඩුව මැයි මස 21 වනදා විභාගයට ගැනීමට කොළඹ  මහාධිකරණය නියෝග කළා.

 කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ නඩුව අද (08) කැදවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය

 460 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply