පාසල් ගුරුවරයෙක් කඩුවලින් කපයි


කඩු රැගෙන පැමිණි පිරිසක් යාපනයේ පාසල් ගුරුවරයකුට පහර දී කඩු වලින් කැපීම නිසා ඔහු බරපතල ලෙස තුවාල ලබා ඊයේ(4) රාත්‍රී යාපනය තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට ඇත.


යාපනයේ මල්ලාකම් ප්‍රදේශයේදී මෙම සිදුවීම එදින රාත්‍රී 9.30 ට පමණ සිදුව තිබේ.

 340 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply