රිෂාඩ් ISIS සමඟ රහස් සබඳතා පැවැත්වූ බව කියන ඡායාරූපයක් එළියට

හිටපු ඇමතිවරයෙකු වන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් IS ප්‍රධානියෙකුත් දෙමළ ඩයස් පොරාවේ ප්‍රධනියෙකුත් සමඟ රහසිගත සාකච්ඡාවක නිරතව ඇති බව කියන ඡායාරූපයක් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

මේ ඡායාරූපය අද මාධ්‍යයට හෙළිදරව් කළේ සුරකිමු ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේයි. මේ ගැන වහාම පරීක්ෂනයක් සිදුකර කරුණු සොයා බලන ලෙස උන්වහන්සේ ඉල්ලීමක් කරනවා.

ITN news

 419 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply