කොරෝනා ආසාදිතව මියයන මෘත දේහ වළලන තැන් මෙන්න

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින් මෘත දේහයන් මන්නාරම සහ කාත්තන්කුඩි ප්‍රදේශයේ භූමදාන කිරීම සඳහා හඳුනාගෙන තිබේ.

ඒ අනුව ඊට අදාළ මාර්ගඋපදේශ ඇති චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.

මෙරට භූගත ජල මට්ටම පහතින් ඇති ප්‍රදේශ ලෙස මෙම ප්‍රදේශයන් හඳුනාගෙන ඇතැයි ද වාර්තා වේ.

 270 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply