මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දුන්ණොත් මුදල් තෑගි – (VIDEO)
ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් තවදුරටත් මත්ද්‍රව්‍යවලට අදාළ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව අජිත් රෝහණ මහතා පවසයි . නිරන්තරයෙන්ම මත්ද්‍රව්‍ය වලට අදාළ මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් මත් උවදුර අපේ රටෙන් තුරන් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු අනෙක් පාර්යවයන්ගේද සහය ඇතිව කටයුතු කරන බව ඒ මහතා පැවසීය.
එමෙන්ම මහජනතාවටද මත් ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු ඇතොත් දැනුම් දෙන ලෙසත් ඒ අතර සාර්ථක තොරතුරු වෙතෙත් ඒ සඳහා මුදල් ත්‍යාගද හිමි වන බවඔහු සඳහන් කරයි.
වීඩියෝව පහතින්…
22,444 total views, 6 views today
What’s your Reaction?
+1
+1
+1
+1
+1
2
+1
+1