අමනුෂ්‍ය දෝෂයකට වේවැලකින් පහරදීමෙන් 9 හැවිරිදි දැරියක් මිය යයි
අමනුෂ්‍ය දෝෂයක් ඇතිබව කියන 09 හැවිරිදි දැරියකට ඒ සඳහා ප්‍රතිකාර කරන කාන්තාවක් විසින් තෙල් සාත්තුවක් සිදුකර වේවැලකින් පහරදීමෙන් පසු මියගොස් ඇත.මෙසේ මරණයට පත්ව ඇත්තේ දෙල්ගොඩ මීගහවත්ත ප්‍රදේශයේ පදිංචි දැරියකි
418 total views, 5 views today
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1