ඕනෑම ගැටලුවකදී අපේ සහාය ශ්‍රී ලංකාවට – චීනය කියයි

ගෝලීය මට්ටමින් ශ්‍රී ලංකාවට බලපාන ඕනෑම ගැටලුවක දී තම සහය ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ යයි චීනය දැනුම් දී ඇත.

ලොව බලවත් රටවල් මානව හිමිකම් නාමයෙන් කුඩා රටවල් පීඩාවට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවද චීන විදේශ ඇමති ‘වැං ගී’ ප්‍රකාශ කර ඇත.

මෙරට විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවති විශේෂ දුරකථන සංවාදයක දී චීන විදේශ අමාත්‍යවරයා මේ බව පෙන්වා දී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා නැගී ඇති පසුබිමක මෙලෙස සහයෝගය පළ කිරීම විශේෂත්වයකි.

 563 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply