දුරකථනයෙන් හඳුනාගත් තරුණයා 14 හැවිරිදි දැරිය බරපතල ලෙස අපයෝජනයට ලක් කරලා

දාහතර හැවිරිදි පාසල් දැරියකට බරපතළ ලෙස අපයෝජනයක් සිදු කළ බව කියන විසිඑක් හැවිරිදි තරුණයකු පොලිසිය මගින් පෙරේදා (25 ) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
 
 තවද අතවරයට ලක් වූ දැරිය ප‍්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර තිබේ. එම දැරියගේ මව මිය ගොස් සිටින අතර ඉකුත් 17 වැනිදා පියා නිවසේ නොසිටි අවස්ථාවක මෙම තරුණයා නිවෙසට පැමිණ අපරාධය සිදු කර තිබිණි.
 
 එම දැරිය ජංගම දුරකථනයක් භාවිතා කරන අතර එය ඔස්සේ සැකකාර තරුණයා හඳුනා ගෙන තිබේ. සැකකරු මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.

 433 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply