පාස්කු වාර්තාවට අනුව නීතිපතිතුමා වැඩ – ඉන් එහාට සිදුවන දේවල් ගැන කියන්න බැහැ

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව පත් කළ කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් නීතිපතිවරයා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා නිසා ඉන් එහාට සිදුවෙන දේ පිළිබඳව කිසිවක් කිව නොහැකි යැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින පුවත්පතට ඊයේ (26) ප‍්‍රකාශ කර තිබේ .
 
 මෙම පරීක්‍ෂණ කොමිෂන් වාර්තාව අනුව නීතිපතිවරයා අදාළ කරුණු පොලිසිය වෙත යොමු කිරීමට බොහෝ දුරට නියමිතව තිබෙන බවද අගමැතිවරයා කීවේය.
 
 පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව පත් කළ කොමිසම කන්නු ව නීතිය පරිදි වැරදිකරුවන් වන අයට දඬුවම් ලැබෙන බවද ඒ ගැන අනවශ්‍ය ප‍්‍රශ්න ඇතිකර ගැනීමට අවශ්‍ය නැති බවද අගමැතිවරයා කීවේය.

 320 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply