පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අද පාර්ලිමේන්තුවට
Spread the love
පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ඊයේ (22) සවස පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර තිබේ.
එය අද (23) පැවැත්වෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමටද තීරණයකර ඇත.
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1