ක්රිකට් වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් ඉල්ලා අස්වෙයි
Spread the love
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවට වාර්තා වනවා.
පසුගිය දා එම ධූරයට පත් කෙරුණු ඔහු ශ්රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දිය කොදෙව් දූපත් කරා පිටත්ව යාමට පැය කිහිපයක් තිබියදී සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව සඳහන්.
ඒ අනුව ශ්රී ලංකා විස්සයි විස්ස ක්රිකට් කණ්ඩායම වේගපන්දු පුහුණුකරුවෙකු නොමැතිව අදාළ සංචාරය සඳහා එක් වන බවයි වාර්තා වන්නේ.


What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1