සජිත් රන්ජන්ව බලන්න අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට යයි
Spread the love
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (22දා) පෙරවරුවේ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීය.ඉන්පසු මාධ්‍යවෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසූවේ රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරය සුරක්ෂිතමුත් ඔහුගේ ජීවිතය අවදානමක පවතින බවය.
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1