රනිල් රාජ්‍ය නායකයා වුණොත් ශ්‍රී ලංකාව ආසියාවේ බලවත්ම රට බවට පත් වෙනවා

Spread the love

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායකත්වයට පත් වුවහොත් ශ්‍රී ලංකාව ආසියාවේ බලවත්ම රට වන බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

එනිසා දේශීය ජාත්‍යන්තරව වික්‍රමසිංහ මහතාට පහර දෙන්නේ යයි කරන්දෙනිය දී පැවති එක්සත් ජාතික පක්ෂ ජනහමුවක් අමතමින් ඔහු සඳහන් කළේය.

පසුගිය මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ලක්ෂ දෙකහමාරක් ලැබීමෙන් පක්ෂය කඩා නොවැටුනු බවත් එය පක්ෂයට විශාල ශක්තියක් බවත් ඔහු තව දුරටත් සඳහන් කළේය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *