ජලය අපනයනය කිරීමෙන් හොඳ විදේශීය විනිමයක් උපයා ගන්න පුලුවන්

Spread the love

මෙරට ජලය විදේශයන්ට අපනයනය කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ජලය අපනයනය කිරීමෙන් හොඳ විදේශීය විනිමයක් උපයා ගත හැකි බව බව ද ඇමතිවරයා පැවසීය.

මේ වන විට ජපානය හා ප‍්‍රංශය ලෝක වෙළඳපොළට ජලය සපයා විශාල ආදායමක් ලබන බව ද ඇමතිවරයා කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කළේ හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ දී පැවති උත්සවයක් අමතමිනි.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *