තවත් කොවිඩ් මරණ 10 ක් – සමස්ථ මරණ සංඛ්‍යාව 445යි
Spread the love
තවත් කොවිඩ් මරණ 10 ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (21) පැවසූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 445කි. කොළොන්නාව, වැල්ලවත්ත, කළුතර, වස්කඩුව, බිබිළ, ගුරුතලාව, පිටකෝට්ටේ, කුඩා ගල්ගමුව, රත්මලාන සහ හැටන් ප්‍රදේශවල පුද්ගලයින් 10 දෙනෙක් එසේ මියගොස් තිබේ.
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1