අසූතුන් හැවිරිදි කාන්තාවගේ ඇඟිලි කපා මුද්ද පැහැර ගනී

Spread the love

බළන්ගොඩ” ඇල්ලෙපොල ප‍්‍රදේශයේ දී ඊයේ (3) උදෑසන 6.30ට 83 හැවිරිදි කාන්තාවගේ අතේ ඇගිලි කපා මුද්දක් පැහැර ගෙන ගොස් ඇති බවට බළන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
 
 එහිදී තුවාල ලැබූ කාන්තාව බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර මෙම හොරුන් විසින් නිවසේ දමා ගිය පිහිය සහ කාන්තාව බැඳ තැබීමට ගෙන ආ බවට සැක කෙරෙන රැහැන් කිහිපයක් ද පොලිසිය සොයා ගෙන තිබේ. තුවාල ලත් කාන්තාව පොලිසියට පවසා ඇත්තේ මුද්ද පැහැරගෙන නිවස තුළ සොරා සැරිසැරුවත් දේපළ පැහැර ගැනීමක් සිදුවී ඇත්දැයි බැලීමට නොහැකි වූයේ තමා පමණක් නිවසේ සිටි නිසා බවය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *