විදේශයන්ට පැන ගොස් සිටින පාතාල නායකයින් 129කට රතු නිවේදන
Spread the love
පාතාල ප්රබලයන් සහ මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් ඇතුළු විදේශයන්ට පැන ගොස් සිටින අපරාධකරුවන් 129 දෙනකු යළි මෙරටට ගෙන්වා ගැනීමට
ශ්රී ලංකා පොලිසිය අන්තර්ජාතික පොලිසිය හරහා රතු නිවේදන ලබාගෙන තිබේ.
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1