මං මේ රටට පහල වූ සෑබෑ දේශපේ‍්‍රමියෙක්-මංගල

Spread the love

තමන් මෙරට වූ සැබෑ දේශප්‍රේමියෙක් හා සැබෑ බෞද්ධයෙකු බව හිටපු මුදල් ඇමති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කරයි.තමන් මුදල් ඇමැති ධුරය දරණ සමයේ දී බෞද්ධාගම වෙනුවෙන් මුදල් වෙන් කළ කිසිදු මුදල් ඇමතිවරයෙක් මේ ශ්‍රී ලංකාවේ නැතැයි ද ඔහු සඳහන් කළේය.මාතර පැවති උත්සවයක් අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *