Saturday, November 23, 2024
HomeLocal Newsසිරිසේන ඉල්ලා අස්වෙයි - පුටුව විජේදාසට!

සිරිසේන ඉල්ලා අස්වෙයි – පුටුව විජේදාසට!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

එම පක්‍ෂයේ විධායක සභා රැස්වීමේදී මේ බව දැනුම් දී ඇත.

ඒ අනුව පුරප්පාඩුවූ සභාපති ධුරයට අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා පත්කර ඇත.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments