Home Local News ප්‍රසිද්ධ වේදිකාවේ රැවටුන මෝඩ පුතානො…

ප්‍රසිද්ධ වේදිකාවේ රැවටුන මෝඩ පුතානො…

0

සමගි ජනබලවේගය විසින් පොළොන්නරුව ප්‍රදේශයේ පැවති රැස්වීමකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙක් යැයි පවසමින් ගොඩ වූ පුද්ගලයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් බව හෙලි වී තිබේ.

පොළොන්නරුව නගර සභා අපේක්ෂකයකු යැයි කියමින් එම වේදිකාවට ගොඩ වූ සමන් බණ්ඩාර නමැති පුද්ගලයා පසුගිය මැතිවරණයට නාමයෝජනා භාර දී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බවද මැතිවරණ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය සඳහන් කරයි.

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ද මන්නාරම් ප්‍රදේශයේ පැවැති රැස්වීමකදී කියා සිටියේ සමගි ජන බලවේගයට එක් වූ පුද්ගලයා තම පක්‍ෂයේ අයෙකු නොවන බවය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version