Home Local News ටෙස්ලා ලොක්කා රනිල් හමුවෙයි!

ටෙස්ලා ලොක්කා රනිල් හමුවෙයි!

0

රනිල්, ඊලොන් මස්ක් හමුවේ.. ලංකාවට Starlink ගේන්න සාකච්චා..
ශ්‍රී ලංකාව තුළ Starlink සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඊලොන් මස්ක් මහතා අතර හමුවක් සිදු ව ඇත

එහිදී ගෝලීය (Starlink) ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කැපවී සිටින බව අවධාරණය කෙරිණ

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට ගොස් සිටියදී මෙම හමුව සිදුව ඇත.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version