Home Local News හර්ෂ රනිල්ගෙන් සල්ලි ගත්තාද? සජබ ඇතුලේ ගැටුම් ඇවිලෙයි!

හර්ෂ රනිල්ගෙන් සල්ලි ගත්තාද? සජබ ඇතුලේ ගැටුම් ඇවිලෙයි!

0

සමගි ජන බලවේග මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා දැඩි ප්‍රතිචාර දක්වයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන්වන විමධ්‍යගත අරමුදල් සම්බන්ධයෙන් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා හිරු රූපවාහිනිය කළ ප්‍රකාශයකට දැඩි ස්වරයෙන් හර්ෂද සිල්වා මහතා මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ අදහස් පළ කරන ලදී.

සම්පුර්ණ වීඩියෝවට යොමුව >>> https://fb.watch/s8pGhiYCyI/

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version