Home Local News අනුර ජනාධිපති වීම 500% ෂුවර්!

අනුර ජනාධිපති වීම 500% ෂුවර්!

0

ඉදිරි ජනාධිපතිවරණයෙන් තම පක්‍ෂ නායක අනුර දිසානායක මහතාට 50%කට වඩා වැඩි බහුතරයක් ලබාගෙන ජනාධිපති වීම අනිවාර්යෙන් කළ හැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසයි.
එය සියයට පන්සීයක් තරමේ ඉහළ විශ්වාසයක් ඇති බවද ඔහු කියා සිටියි. ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමිනි.කෙසේ නමුත් අනූර දිසානායක මහතා ජනාධිපති වූ සැණින් මෙරට සියලු ප්‍රශ්න විසඳන බවක් නොකියන බවද ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version