Home Local News ජෙප්පොන්ගේ සත්ගුණවත්කම රෙද්ද පල්ලෙන් බේරෙයි!

ජෙප්පොන්ගේ සත්ගුණවත්කම රෙද්ද පල්ලෙන් බේරෙයි!

0

තම පක්ශය සහ පක්ශයේ සාමාජිකයින් සියලුදෙනා හොරකම දූෂණය වංචාව පිටුදකිමින් නීති විරෝධී කිසිදු ක්‍රියාවක නොයෙදෙන බවත් අනෙක් සියලු පක්ශවල සියලු දෙනා තමන්ට සාපේක්ෂව දූශිතයින් බවටත් කෑ ගසමින් පම්පෝරි ගසන ජවිපේ සිදු කරන නීති විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් හෙලිදරව්වක් සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරනය වී තිබෙනවා.

ඒ ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සම්බන්ධයෙන් වූ පැමිනිල්ලක් සම්බන්ධයෙන් වූ ලියවිලක් සමාජ මාධ්‍යට නිරාවරණය වීමත් සමගයි. එහි දැක්වෙන අකාරයට අදාල මාලිමාවාදී නිලධාරියා මැතිවරණ කොමිසමේ සියලු රහස්‍ය හා වැදගත් තොරතුරු සිය අනාගත පෞද්ගලික වාසි වෙනුවෙන් භාහිර පාර්ශව වෙත හෙලි කරන බවයි කියැවෙන්නේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ලිපිය පහතින්…

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version