Home Local News මාලිමාව දිනලා පැය 24න් ආර්ථිකය හදන්න බෑ – මාලිමා මුදල් ඇමති

මාලිමාව දිනලා පැය 24න් ආර්ථිකය හදන්න බෑ – මාලිමා මුදල් ඇමති

0

ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබා ගත්තද එක රැයෙන් ආර්ථිකය වෙනස් කල නොහැකි බව එම පක්‍ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

එනිසා ඒ ආකාරයේ බොරු පොරොන්දු ලබා නොදෙන බවද හෙතෙම පැවසීය.

එනිසා තම ආණ්ඩුවකට ආර්ථිකය වෙනස් කිරීම සඳහා සාධාරණ කාලයක් ගතවෙනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.

නමුත් දේශපාලනය වෙනස් කිරීමට පැය විසි හතරක් ප්‍රමාණවත් බවද හෙතෙම කියා සිටියේය.

ජාතික ජනපදවේග ආසන බල මණ්ඩලයක් අමතමින් හිතමු මෙම අදහස් පළ කරන ලදී.

ජාතික ජන බලවේග ආණ්ඩුවක මුදල් අමාත්‍ය ධුරය සඳහා යෝජනා වී ඇති පුද්ගලයන් අතුරින් හඳුන්නෙත්ති මහතා පෙරමුණේම සිටී.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version