Home Local News සිරිසේන ඉල්ලා අස්වෙයි – පුටුව විජේදාසට!

සිරිසේන ඉල්ලා අස්වෙයි – පුටුව විජේදාසට!

0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

එම පක්‍ෂයේ විධායක සභා රැස්වීමේදී මේ බව දැනුම් දී ඇත.

ඒ අනුව පුරප්පාඩුවූ සභාපති ධුරයට අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා පත්කර ඇත.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version