Home Local News තීරු බදු රහිත ලබාදීම ඇරඹෙයි!

තීරු බදු රහිත ලබාදීම ඇරඹෙයි!

0

පොලිස් නිලධාරීන්ට තීරු බදු රහිත යතුරුපැදි ලබා දීම සඳහා පොලිස් මූලස්ථානය අවධානය යොමු කර තිබේ. ඒ පොලිස් නිලධාරීන්ගේ හා පොලිස් නිලධාරීන්ගේ ප්‍රවාහන වියදම් අවම කරගෙන කාර්යක්‍ෂමතාය ඉහල දැමීම සඳහායි.

දැනට යෝජනා ඇත්තේ වී ඇත්තේ පොලිස් ඉතිරි කිරීමේ සංගමය විසින් ක්‍රියාත්මක කරන ණය ක්‍රමයක් යටතේ ගෙවීමේ ක්‍රමයට මෙම යතුරුපැදි ලබාදීමටය. පොලිස් නිලධාරීන්ට එන්ජින් ධාරිතාව 100cc වූ යතුරු පදිත් පොලිස් කාන්තාවන්ට එන්ජින් ධාරිතාව 50cc වූ යතුරු පැදි ලබාදීමට මෙහිදී යෝජනා වී ඇත.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version