Home Local News අපිවත් රැවැට්ටුවා – සජබ බබාලා ඩයනාට නඩු දමයි?

අපිවත් රැවැට්ටුවා – සජබ බබාලා ඩයනාට නඩු දමයි?

0

හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නඩු පවරන බව සමගි ජන බලවේගය සඳහන් කරයි.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා සඳහන් කරන්නේ පක්ෂය නොමග යවා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව මෙම ක‍්‍රියාමාර්ග ගන්නා බවය.

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් පෙන්වමින් ඩයනා ගමගේ මහත්මිය පක්‍ෂය නොමග යවා ඇති බවත් පවසන ඔහු කූට ලේඛන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද අධිකරණයේ කරුණු දක්වන බවත් පැවසීය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version