Home Local News ජගත් මණුවර්ණට එරෙහි දැවැන්ත මුල්‍ය වංචා චෝදනා..

ජගත් මණුවර්ණට එරෙහි දැවැන්ත මුල්‍ය වංචා චෝදනා..

0

කොඩි ගහ යට නම් ටෙලි නාට්‍ය නිර්මාණය කිරීමේදී එහි රංගනයේ යෙදෙන ජගත් මනුවර්ණ තමන්ට මුල්‍ය වංචාවක් සිදු කළ බව එහි නිෂ්පාදක අනිල් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඔහු සඳහන් කරන්නේ ස්වාධීන රූපවාහිනිය සමඟ තමන් එළඹ තිබූ ගිවිසුමට වංචාවක් කරමින් ජගත් මනුවර්ණ විසින් මුදල් ලබාගෙන ඇති බවයි.

ඇතැම් විට ස්වාධීන රූපවාහිනියද මේ සඳහා සම්බන්ධයක් ඇතැයි තමන් සැක කරන බවද ඔහු කියා සිටී.

තමන් මේ පිළිබඳව සියලු තොරතුරු සහිතව පොලිසියට පැමිණිල්ලක් කරන ලද බවද හෙතෙම කියා පවසයි.

ඔහු මේ බව කියා සිටින්නේ ඉරාජ් වීරරත්න සමග දුරකථන සංවාදයක යෙදෙමිනි.

එම සංවාදය ඉරාජ් විසින් තම අන්තර්ජාල නාලිකාව ඔස්සේ විකාශය කර තිබේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version