Home Local News සන්නස්ගල අත්අඩංගුවට!

සන්නස්ගල අත්අඩංගුවට!

0

උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට ගත් බවට වාර්තා වනවා

මූල්‍ය වංචාවක් සම්බන්දයෙන් එල්ල වූ චෝදනාවක් මත වැඩිදුර විමර්ශන සදහා ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version