Home Local News සජිත් ඝාතනයට මාලිමා සැලසුමක්?

සජිත් ඝාතනයට මාලිමා සැලසුමක්?

0

ගාලු මුවදොර කේන්ද්‍ර කරගෙන ඇතිවූ අරගල සමයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඝාතනය කිරීමට ජාතික ජන බලවේගය සැලසුමක් ක්‍රියාත්මක කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

කුරුණෑගලදී පැවති ජන හමුවකදී ඔහු මේ බව සදහන් කලේය.

ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ කුරුණෑගල පිහිටි පක්ෂ කාර්යාලය 2022 අරගල සමයේදී ගිනි තැබුණු අතර ඉන් ඊට දැඩි අලාභ හානි සිදුවිය.

ඉන් පසු එම භූමියේම ඉදිකළ නව පක්ෂ කාර්යාලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ දිනයේ විවෘත කරන ලදී.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version