Home Local News “හඬපට එලියට” සන්නස්ගලගේ මුල්‍ය වංචාවක් මාට්ටු? (VIDEO)

“හඬපට එලියට” සන්නස්ගලගේ මුල්‍ය වංචාවක් මාට්ටු? (VIDEO)

0

උපුල් ශාන්ත සන්නස්ගල කියලා කියන්නේ හැමෝම දන්න දක්ෂ ගුරුවරයෙක්.

ඒ වගේම එක්සත් ජාතික පක්ෂයෙන් ජන්දය ඉල්ලා පරාජයට පත් වුණා

මේ කියන්න යන්නේ සන්නස්ගල සිදු කරපු වංචාවක් සම්බන්ධයෙන්.

ඔහු විසින් මුල්‍ය වංචාවක් සිදු කර ඇති බවට ඉරාජ් විසින් සිය යූටියුබ් නාළිකාවේ වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කළා.

එම වීඩියෝවේ නුවන් ප්‍රදීප් නමැති පුද්ගලයෙක් අදහස් දක්වමින් සඳහන් කළේ රුපියල් ලක්ෂ 10ක් සන්නස්ගල ලබා දුන් ගිණුමට බැර කළ බවයි.

එම සම්පුර්ණ විස්තරය සහ වීඩියෝව පහතින්,

https://youtube.com/watch?v=mABf-CMO_lY%3Ffeature%3Doembed

සම්පුර්ණ  විස්තරයට  >>> background-story

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version