Home Local News දමිතාට ගැලවීමක් නෑ : මූල්‍ය වංචා පැමිණිලි ගලයි!

දමිතාට ගැලවීමක් නෑ : මූල්‍ය වංචා පැමිණිලි ගලයි!

0

මුල්‍ය වංචා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රංගන ශිල්පිණි දමිතා අභයරත්න හා ඇගේ සැමියාට එරෙහිව තවක් පැමිණිලි දෙකක් ගොනුකර ඇති බව එම නඩුවේ පැමිණිලිකරු සඳහන් කරයි.

පැටිකෝරළලාගේ ප්‍රසන්න නම් ඔහු පවසන්නේ කුරුණෑගල වංචා හා විමර්ශන ඒකකයේ එක් පැමිණිල්ලක් හා පෑලියගොඩ පොලිසියට තවත් පැමිණිල්ලක් මෙසේ ගොනුකර ඇති බවය.

තමන් විදේශගත කරන බව පවසමින් රුපියල් ලක්ෂ 34ක මුදලක් වංචා කළේ යැයි මෙම පැමිණිල්ල අධිකරණය හමුවේ ගොනුකර ඇති බව

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version