Home Local News පාස්කු ප්‍රහාරය ගැන ඊබ්‍රාහිම් නානාගෙන් අහන්න!

පාස්කු ප්‍රහාරය ගැන ඊබ්‍රාහිම් නානාගෙන් අහන්න!

0

පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් යැයි ජාතික ජන බලවේගය විසින් කරන ප්‍රකාශය බැහැර කළ නොහැකි බව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හොඳටම දන්නේ ජාතික ජන බලවේගය බවද එම පක්‍ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු අපේක්ෂකයකු ලෙස පත් නම්කර සිටි ඊබ්‍රාහීම් නානා පාස්කු ප්‍රහාරය ගැන ඉතා හොඳින් දන්නා පුද්ගලයා බවත් ඔහු පෙන්වා දෙයි.

එනිසා ජාතික අනුර දිසානායක මහතාට ඇත්තේ ඊබ්‍රාහිම් නානාට එක ඇමතුමක් ලබාදී පාස්කු ප්‍රහාර කුමන්ත්‍රණය කුමක්දැයි හරියටම දැනගැනීම බවත් ඔහු කියා සිටියේය.

හිරු නාලිකාවේ පත්තරේ විස්තරය වැඩසටහනේදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version