Home Local News කොකා කෝලා සමාගමේ ඓතිහාසික පත්වීම!

කොකා කෝලා සමාගමේ ඓතිහාසික පත්වීම!

0

Coca-Cola සමාගම ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රථම වරට ශ්‍රී ලාංකික කාන්තා අධ්‍යක්ෂවරියක් පත් කරයි !

Coca-Cola සමාගම ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා එහි නව අධ්‍යක්ෂ (Country Director) ලෙස ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කළ බව නිවේදනය කර ඇත.

Coca-Cola සමාගම එම තනතුරට ශ්‍රී ලාංකික කාන්තාවක් පත් කල පළමු අවස්ථාව ද මෙයයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version