Home Local News මම බලයට ආවොත් බංකොලොත් බව නැතිකරන්න ගිවිසුමක් ගහනවා!

මම බලයට ආවොත් බංකොලොත් බව නැතිකරන්න ගිවිසුමක් ගහනවා!

0

තමන් බලයට පත් වූ වහාම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ජනතාවාදී මානුෂවාදී පොදු ජනතාවට හිතැති නව ගිවිසුමක් ඇති කරන බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ඒ හරහා පවතින බංකොලොත් භාවයෙන් රට මුදාගෙන ආර්ථිකය ගොඩනගන සංවර්ධන යුගය අරඹන බවත් ඒ මහතා කියා සිටියි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හම්බන්තොට සහිරා ජාතික පාසලේ පැවති සක්වල වැඩසටහනක් අමතමිනි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version