Home Local News සජිත්ගේ, අනුරගේ උපාධි රටට ප‍්‍රසිද්ද කරන්නැයි ඉල්ලීමක්!

සජිත්ගේ, අනුරගේ උපාධි රටට ප‍්‍රසිද්ද කරන්නැයි ඉල්ලීමක්!

0

රටේ ජනාධිපති කෙනෙක් බවට පත්වීමට අඩුම තරමේ සාමාන්‍ය උපාධියක් තිබිය යුතුය යන මතය තමන් දරන බව සබරගමු පළාත් ආණ්ඩුකාර හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කරයි.

‘රටේ ජනාධිපති කෙනෙක් වෙන්න අඩු ගානේ උපාධියක් තිබිය යුතුයි කියන මතය තමයි මම ඉන්නේ.

අඩු ගානේ රජයේ සේවකයෙක් බඳවා ගන්නත් උපාධියක් තියෙන්න අවශ්‍යයි.

අනාගත ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹ විශ්ව විද්‍යාලයේ නීති උපාධියක් තියෙනවා.

මා ඉතාමත්ම ආදරයෙන් සජිත් ප්‍රේමදාස මහතාටත් අනුර කුමාර දිසානායක මහතාටත් ඔවුන්ගේ උපාධි රටට පෙන්වන්නයි ආරාධනා කරනවා මොකද එය ජනතාව දැනගත යුතුයි’

ඔහු මෙම අදහස් පළ කළේ උත්සව සභාවක් අමතමිනි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version