Home Local News පොහොට්ටුව දේශපාලනයෙන් ඉවත් වුනොත් මුළු රටම අනතුරේ!

පොහොට්ටුව දේශපාලනයෙන් ඉවත් වුනොත් මුළු රටම අනතුරේ!

0

පොහොට්ටුව ඉවර යයි බොහෝ දෙනා පැවසුවද පොදුජන පෙරමුණ අළුමතින් නැගී සිටින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පොදු ජන පෙරමුණ දේශපාලන වේදිකාවෙන් ඉවත් වුවහොත් මුළු රටම අනතුරට පත්වීමේ අවදානමක් ඇති බවද රටේ ජනතාව මේ යථාර්ථය දන්නා බවත් හෙතෙම කියා සිටී.

තම පක්‍ෂයේ අය හොරු යැයි කියමින් මහින්ද රාජපක්ෂ මහතාට නින්දා අපහාස කරමින් පොදු ජන පෙරමුණ දේශපාලන පිටියෙන් ඉවත් කිරීමට දරණ උත්සාහය අසාර්ථක බවත් හෙතෙම තවදුරටත් පැවසුවේය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version