Home Entertainment ශෙරිල්ට 35යි – උපන්දිනය සැමරූ චායරුප එලියට!

ශෙරිල්ට 35යි – උපන්දිනය සැමරූ චායරුප එලියට!

0

සමහර මිනිස්සු ඉන්නවා ,එයාලට වයස කියන්නෙ ඉලක්කමක් විතරයි.

ඇත්තටම එච්චර වයසක්ද මෙයාට ! කියලා ඇස් උඩ යන්නෙ රූපය දැක්කාම.

ශෙරිල් ඩෙකර් කියන්නෙත් අන්න එහෙම සුන්දර චරිතයක්.

ඊයෙ ඇයගෙ 35 වැනි උපන්දිනය.

රතු රෝස මලක් වගේ හැඩවෙලා මෙන්න මේ ඡායාරූප ටික අරන් තිබුණෙ ඒ වෙනුවෙන්.

අපේ කලා තරු අතර හරි නිහඬ ගමනක් යන තාරකාවක්නෙ ඇය.

ගමන නිහඬව, හෙමින් වුණාට මොකද ශෙරිල් කියන්නෙ කවදත් සිය ජනප්‍රියත්වය උඩින්ම රඳවාගෙන උන්නු රංගන ශිල්පිනියක්.

රුවන් – ශෙරිල් ආදර කතාවත් මේ ජනප්‍රියත්වයට ලොකු හේතුවක්.

මොකද දෙන්නා කුරුළු ජෝඩුවක් වගේ අරන් යන පවුල් ජීවිතය ගැනත් ඔවුන්ට ආදරේ කරන කාටත් තියෙන්නෙ හරි ආදරණීය හැඟීමක්.

ඉතින්, කලා ක්ෂේත්‍රයේ සමීපතම හිත මිතුරන් කිහිප දෙනෙක් එක්ක උපන්දිනය සමරන්න ශෙරිල් කටයුතු කරලා තිබුණේ මෙන්න මෙහෙමයි…

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version