Home Local News 2025 වර්ෂයේ ආර්ථික වර්ධනය ගැන ආසියානු සංවර්ධන බැංකුවෙන් හෙළිදරව්වක්!

2025 වර්ෂයේ ආර්ථික වර්ධනය ගැන ආසියානු සංවර්ධන බැංකුවෙන් හෙළිදරව්වක්!

0

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2025 වර්ෂය වන විට 2.5%ක ප්‍රමාණයක් දක්වා ඉහළ යන බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

ඒ අනුව මේ වසරේ ආර්ථික වර්ධනය පෙන්නුම් කළේ 1.9%ක් ලෙසයි.

කෙසේ වෙතත් පසුගිය වර්ෂයේ අප්‍රේල් මාසය වන විට මෙරට ආර්ථික වර්ධනය 2.3%ක අගයක් පෙන්නුම් කර තිබේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version