Home Local News රනිල් ගත්ත විදෙස් ණය සහනය අහිමි වීමේ අවධානමක්!

රනිල් ගත්ත විදෙස් ණය සහනය අහිමි වීමේ අවධානමක්!

0

ශ්‍රී ලංකාව විදේශයන්ට ගෙවීමට ඇති ණයවලින් 20%ක් තම රජය විසින් ණය සහනයක් ලෙස අඩු කර ඇති නමුත් වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාවන් හේතුවෙන් එම සහනයද රටට අහිමි වීමේ අවදානම් ඇතැයි හිතපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පේක්ෂකයන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් කළුතර දී පැවති ජන හමුවක් අමතමිනි.

වත්මන් ආණ්ඩුව විසින් උපයන විට බද්ද අය කරන සීමාව ලක්ෂ දෙක දක්වා ඉහළ දැමීමට පොරොන්දුව ඇති බවද පැවසූ වික්‍රමසිංහ මහතා එම බදු අඩු කළහොත් තවත් තැනක බදු පනවන්නට සිදුවන බවද කියා සිටියේය.

රජයේ සේවක වැටුප් වැඩි කරන උදය සෙනෙවිරත්න වාර්තාව ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ නොකළහොත් ජනතාව මැතිවරණයේදී ජාතික ජන බලවේගයට සහාය දෙන්නේ කුමක්කටයි හිටපු ජනාධිපතිවරයා එහිදී තවදුරටත් ප්‍රශ්න කළේය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version