Home Uncategorized ශාරුක් වසර 30කට පසු දුම්බීම අතහරියි!

ශාරුක් වසර 30කට පසු දුම්බීම අතහරියි!

0

වසර තිහකට පසු තමා දුම්බීම අත්හැරිය බව ප්‍රකට බොලිවුඩ් නළු ශාරුක් ඛාන් පවසයි.

පසුගිය 02 වැනිදා ඔහු සිය 59 වැනි උපන් දිනය සැමරුවේය.

දැඩිව දුම්පානයට ඇබ්බැහිව සිටි ශාරුක් ඛාන් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ දැන් තමන් දුම් නොබොන කෙනෙක් බවයි. ශාරුක් දිනකට සිගරැට් සියයක් පානය කළ පුද්ගලයෙකි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version