Local News ජනපති මාධ්‍ය අංශය බොරු කියා මාට්ටු! By NoizeNews - November 4, 2024 0 FacebookTwitterPinterestWhatsApp හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩුකර ඇති බවට පළවෙන මාධ්‍ය වාර්තා අසත්‍ය බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කල නිවේදනය අසත්‍යයක් යයි නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙලෙස අදහස් දැක්වීය.