Home Uncategorized හිරේ ගිය ජොන්ස්ටන් ඇප මත එලියට!

හිරේ ගිය ජොන්ස්ටන් ඇප මත එලියට!

0

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලක්‍ෂ 50 බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැර තිබේ.

මෙරටදී එකලස් කළල ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කලේ යයි එල්ල වු චෝදනා මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබින.

අදල මෝටර් රථය එංගලන්තයෙන් සොරකම් කිරීමේ සිදුවීමට අදාල කිසිදු සම්බන්දයක් හිටපු ඇමතිවරයාගේ නැති බව හෙලිව ඇතැයි පොලිසිය අධිකරණයේදී පැවසීය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version