ආරුගම් බොක්ක ප්රදේශයේ ජනප්රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්රහාරයක් එල්ල වන බවට අනතුරු ඇඟවීමේ විශ්වාසනීය තොරතුරු ඇමරිකානු තානාපති කාර්යාලයට ලැබී ඇති බවත මෙම තර්ජනයෙන් එල්ල වී ඇති බරපතල අවදානම හේතුවෙන් තානාපති කාර්යාලයේ නිලධාරීන්ට වහාම සහ නැවත දැනුම් දෙන තුරු ආරුගම් බොක්ක වෙත ගමන් තහනමක් පනවා ඇතිබවත් ඇමරිකානු තානාපති කාර්යලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
නැවත දැනුම් දෙන තුරු ආරුගම් බොක්ක ප්රදේශයෙන් වළකින ලෙස එක්සත් ජනපද පුරවැසියන්ගෙන් දැඩි ලෙස එම නිවේදනය මගින් ඉල්ලා සිටී.
අදාල නිවේචනය පහතින්…..
https://lk.usembassy.gov/security-alert-avoid-travel-to-arugam-bay-due-to-credible-threat