Home Local News බිත්තර මිල අඩු වීම හොද දෙයක් නෙමෙයි!

බිත්තර මිල අඩු වීම හොද දෙයක් නෙමෙයි!

0

බිත්තරයක් රුපියල් 36ත් 37ත් අතර මිලක පවත්වා නොගතහොත් කර්මාන්තය කඩාවැටීමේ අවදානමක් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් එම්.පී. නිශාන්ත වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ මේ වන විට කර්මාන්තයට අවශ්‍ය කුකුල් කෑම සඳහා යන වියදම අඩුකර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවයි.

කෙසේ නමුත් පසුගිය කාලය පුරාවට ජාතික ජන බලවේගය හෙවත් මාලිමාව දිගින් දිගටම කියා සිටියේ බිත්තර මිල ඉහල යන්නේ කොමිස් කරුවන් නිසා බවත් ඔවුන්ට ගෙවූ කොමිස් මුදල් නව ආන්ඩුව පැමිනීමත් සමග නවත්වා දැමූ නිසා බිත්තර මිල කඩිනමින් අඩු වූ බවත්ය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version