Home Local News සජිත්ට අගමැතිකම ශුවර් !

සජිත්ට අගමැතිකම ශුවර් !

0

සමගි ජන බලවේගය මෙවර මහ මැතිවරණයෙන් දිවයින පුරා අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන නව රජයක් පිහිටවන බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් මහතා පැවසිය.

පලනි දිගම්බරම් මහතා ඒ බැව් කියා සිටියේ (06) දින හැටන් නගරයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් මහතා කියා සිටියේ ජනාධිපතිවරණයේදි ජාතික ජන බලවේගයට රටේ බහුතරයක් ජන්දය ලබා දි තිබුණද මහ මැතිවරණයකදි එවැනි බහුතර බලයක් ලබා නොදෙන බවයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version