Home Local News උගන්ඩාවේ සැගවූ ඩොලර් වහාම රටට ගේන්න!

උගන්ඩාවේ සැගවූ ඩොලර් වහාම රටට ගේන්න!

0

රාජපක්ෂවරු උගන්ඩාව ඇතුළු බොහෝ රටවල ඔවුන්ගේ ධනව සගවා ඇති බවට, අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයන් කාලයක සිට චෝදනා කරමින් සිටින බව පවසන නාමල් රාජපක්ෂ, දැන් ඔහු ජනාධිපති ධූරයට පත්ව ඇති බැවින්, ඒ චෝදනා ඔප්පු කිරීමේ වගකීම, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ කණ්ඩායමට ඇති බව සිහිපත් කරයි. 

ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින්, හිටපු මන්ත්‍රීවරයා, ජනාධිපති අනුරට මෙම සිහිකැදවීම සිදු කර තිබේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version